Pages

Thursday, April 29, 2010

එල කොල්ලෙක් පිස්සු පොරක්

මෙක මගෙ පලවෙනි බ්ලොග් එක.

අද මම ඔයලට කියන්න යන්නෙ මගෙ යලුවා ගැන . නමින් ඉරන්ත මල්ක( බැකෝ ) වන මේ පොර මගෙ
යලුවො සෙට් එකෙ කැපී පෙනෙන චරිත යක්ලුනෙ. දඹුල්ල පැත්තෙ වාසය කරන මොහු එකදහස්නවසිය
ගනනක ඉපදිල තියෙන්නෙ.පවුලෙ බඩපිස්ස වෙන මේකට අක්කල දෙන්නෙක් ඉනවයි කියන්නෙ. අපෙ cricket team එකෙ
meneger වෙන මොහුගෙ .කෑමට බීමට මුල් තැනක් දෙන මොහුගෙ ජාතික පානය ගල් වෙන අතර ජතික
කෑම ගුටිකෑම ලු. මල් පිලිබඳව ගෞරව උපාදියකුත් තියෙනව ලුනෙ. කටියව කින්ඩි කිරිමට ගොස් ඔහුම කින්ඩි වී පසකට වී සිටිනවලු. හැම මොහොතකම හුලු අතු පත්තු කරගෙන සිටිම තවත් එක්ක් පුරුද්දක් ලුනෙ.sound උනක් එහි මොහුට sub woofer උනක් වැලදී ඇත. නමුත් මොහු අවංක හොඳ ගති ගුන ඇති සිරා කොල්ලෙක් කොල්ලොන්ට බොක්කෙන්ම උදව් කරන හැමෝගෙම ආදරය දින ගත්ත එල කොල්ලෙක්.............


මෙයාගෙ තව විස්තර ඉදිරියටත් බලාපොරොත්තු වන්න (මෙය මඩ ගෑසිමක් නොවන බව කරුනවෙන් සලකන්න.)
 
Powered by Blogger