Pages

Monday, January 3, 2011

මේක ආදරේ කරන හැමොටම

කලෙකින් ආවා blog එකක් ලියන්න.ලියන්න කිව්වාට මේක තියෙන්නේ පල කරන්න. මට මේක ලබා දුන්න ක්‍රිශාන්ත සොයුරාට මගේ ස්තුතිය. මම හිතනවා මම මේක කොපි කලේ නැ කියලා. ඔයාලත් මේ ගැන ටිකක් හිතන්නකො





Sunday, October 10, 2010

ඔං ඉතින් පලමු ප්‍රේමයට ආයුබොවන් කියල අත ගැහුවා දෙවැන්නට එකට වඩා දෙක හොදයි කියලා.
දෙක ගැන කිව්වොත් විලි ලැජ්ජව කට කපලා පුරවලා බල්දි දහයක් විතර.
අක්කුල් බස් එක හප්පේ පිස්සු පිකුදු පොට් එකනේ.කන්තාවකගේ නියපොත්තක පහස නොලබපු මට අම්මේ......
මතක්වෙද්දිත් කකුල් දෙක මෙන්ඩලින් ගහනවා කන් දෙකෙන් දුම් දනවා. ටික කලකින් එම ප්‍රේමය නිම කරමින් මා මගේ දෙපයින්ම නැගීට අනංග ජීවිතයට පුරුදු උනි.
එත් සමගම වෙනදට වඩා ප්‍රබොදමත්ව ජීවන චක්‍රය පවත්ව ගැනිමට පහසු විය. එ අතර තුර ගැහැනු ලමුන් තිදෙනෙකුගේ අනාගත සැමියා විමට හැකිවිම
මට මහත් වින්දනයකි. එ ලමුන් අතර කිසිදින නොදකපු අයෙක්ද විය. එකල මගෙ සාමන්‍ය දැනිමේ විභගය උනු සාමන්නය පෙල විභගයට සුදනම්වෙන කලේ. රාත්‍රීයේ පාඩම් කරන විට SmS උපාදියක්ද O/L ලග වෙන විට මට ලබා ගත හැකි විම මට මහත් සතුටකි. මා පඩම් කරන්න විට මගේ මව මට තේ එකක් ගෙන දෙන්නේ පඩම් කරලා මහන්සිත් ඇතිනේ කියමිනි. මවගේ තේ කොප්පයෙන් ප්‍රබොධමත් වන ම නැවතත් SmS මගීන් පඩම් කිරිම ආරම්බ කරයි. රාත්‍රී 12 පමණ වනතෙක් SmS කරන මා නිදා ගන්නේ ගැහැණු ළමුන් තිදෙනෙකු නිදි කිරිමේන් පසුවෛ.




එකල මගේ ප්‍රමයේ නම (R‍) යැයි සලකමු. මම ඇයව දෙක ඇති නමුත් ඇය ම දැක සිටියේ එක් වරක් පමනි. අවුරුදු එකහමරක කලයක් කල පෙම නිම කල දැනට අවුරුදු එකහමරක් පමනවෙ. නමුත් මිතුරු කමට ඇය හා ඉයෙ එනම් 10/9/8 වෙනත්ක් කත කල මට අද එය නොකරන ලෙස ඇයගේ පෙම්වතගෙන් දුරකතන ඇමතුමක් ලෑබිනි.
මේම නඩුව මට SET කර දුන්නේ මගේ හිතවත් කොට පෝයියාය.

*************************විශේශ නිවේදනයි***************************

දෙවන ආදරය කොටස් දෙකකට ඨ්්‍යඵ්E කිරිමට ගත් උත්සහයක් සුන් විම නිසා මෙහි අන්තර් ගතවු සුන්ඩර අදහස් නොමතිවිම පිළිබද මගේ කණග‍ටුව. එයට හේතුව ම මේය ලියු කොලය මගේ මිතුරෙකු සොරකම් කිරිමෛ. 3වන කොටසින් පිස්සු පිකුඩු ගොඩක් බලපොරොතු වන්න.

Wednesday, October 6, 2010

අදත් විදි දරුවා බලන්න ආපු ඔයලා ඔක්කොටම පිං. අඩ මම කියන්න යන්නේ අලියෙක් සහ කුබියෙක් ගෑන. මේ දෙන්න පොඩිකලේ ඉදන්ම යාලුවො.දවසක් මේ දෙන්නා නාන්න ගගට ගියා.දෙන්නම කාතාකර කර ඔන්න තෑනට ආවා. අලියා ගියාපු ගමන්ම පෑනලා නෑවා.අලියා නාල ගොඩ එනකල් කුබියා ආවේ නෑ. අලියා ගොඩට ඈවිත් මෙහෙම ඈහුවා ඈයි බං නන්න නෑද්ද කියලා ඈහුවා කුබියා කියනවා මම ඌබේ shota ඉල්ලගන්න උබ නාල එනකල් හිටියේ කිවා

Monday, August 23, 2010

අනන්ගයා මං

ඔං ඉතින් පලමු ප්‍රේමයට ආයුබොවන් කියල අත ගැහුවා දෙවැන්නට එකට වඩා දෙක හොදයි කියලා.
දෙක ගැන කිව්වොත් විලි ලැජ්ජව කට කපලා පුරවලා බල්දි දහයක් විතර.
අක්කුල් බස් එක හප්පේ පිස්සු පිකුදු පොට් එකනේ.කන්තාවකගේ නියපොත්තක පහස නොලබපු මට අම්මේ......
මතක්වෙද්දිත් කකුල් දෙක මෙන්ඩලින් ගහනවා කන් දෙකෙන් දුම් දනවා. ටික කලකින් එම ප්‍රේමය නිම කරමින් මා මගේ දෙපයින්ම නැගීට අනංග ජීවිතයට පුරුදු උනි.
එත් සමගම වෙනදට වඩා ප්‍රබොදමත්ව ජීවන චක්‍රය පවත්ව ගැනිමට පහසු විය. එ අතර තුර ගැහැනු ලමුන් තිදෙනෙකුගේ අනාගත සැමියා විමට හැකිවිම
මට මහත් වින්දනයකි. එ ලමුන් අතර කිසිදින නොදකපු අයෙක්ද විය. එකල මගෙ සාමන්‍ය දැනිමේ විභගය උනු සාමන්නය පෙල විභගයට සුදනම්වෙන කලේ. රාත්‍රීයේ පාඩම් කරන විට SmS උපාදියක්ද O/L ලග වෙන විට මට ලබා ගත හැකි විම මට මහත් සතුටකි. මා පඩම් කරන්න විට මගේ මව මට තේ එකක් ගෙන දෙන්නේ පඩම් කරලා මහන්සිත් ඇතිනේ කියමිනි. මවගේ තේ කොප්පයෙන් ප්‍රබොධමත් වන ම නැවතත් SmS මගීන් පඩම් කිරිම ආරම්බ කරයි. රාත්‍රී 12 පමණ වනතෙක් SmS කරන මා නිදා ගන්නේ ගැහැණු ළමුන් තිදෙනෙකු නිදි කිරිමේන් පසුවෛ.

එකල මගේ ප්‍රමයේ නම (R‍) යැයි සලකමු. මම ඇයව දෙක ඇති නමුත් ඇය ම දැක සිටියේ එක් වරක් පමනි. අවුරුදු එකහමරක කලයක් කල පෙම නිම කල දැනට අවුරුදු එකහමරක් පමනවෙ. නමුත් මිතුරු කමට ඇය හා ඉයෙ එනම් 10/9/8 වෙනත්ක් කත කල මට අද එය නොකරන ලෙස ඇයගේ පෙම්වතගෙන් දුරකතන ඇමතුමක් ලෑබිනි.
මේම නඩුව මට SET කර දුන්නේ මගේ හිතවත් කොට පෝයියාය.


***************විශේශ නිවේදනයි*****************

දෙවන ආදරය කොටස් දෙකකට ඨ්්‍යඵ්E කිරිමට ගත් උත්සහයක් සුන් විම නිසා මෙහි අන්තර් ගතවු සුන්දර අදහස් නොමතිවිම පිළිබද මගේ කණග‍ටුව. එයට හේතුව ම මේය ලියු කොලය මගේ මිතුරෙකු සොරකම් කිරිමෛ. 3වන කොටසින් පිස්සු පිකුඩු ගොඩක් බලපොරොතු වන්න.

Sunday, August 22, 2010

අමතක කල හැකිද කිසිදා පලමු පෙම.....

එක බ්ලොග් පෝස්ට් එකක් විතරක් දාල වැඩේ අතඇරිය කියල හිතුනද දන්නෑ කියවන අයට, මේකනේ උනේ
ඔන්න පාරෙ ඇවිද ඇවිද ඉඳල වීදි දරුවට මතක් උනේ මටත් ඇඩ්‍රස් නැති උනාට ඊමේල් ඇඩ්‍රස් එකකුයි බ්ලොග් එකකුයි තියනවනේ... ඒ නිසා ලීව ඔන්න මගේ මහපාරේ පළමු පෙම (ඕක දෙවන තෙවන සිව්වන පස්වන සහ ...... ඔන්න ඔහොම යන කතාවල් ගොඩාක්) මටත් හිතුන ආදරෙ රස බලන්න.විදි දරුව එ දවස්වල අක්කොලෙ ගීයෙ අක්කුල් බස් එකේ හිටිය ලක්සන නංගියට හීත ගීයේ මටත් හොරෙන්මයි. කොහොම හරි කට්ට කාල යලුවන්ට පිං සිද්ද වෙන්න කොල්ල ගොඩ ගීයා. ඊට පස්සෙ ආදර ගඟ ගලාගෙන ගියා. එ වගෙම ආදරෙට පොඩි පොඩි බාධාවල් නොතිබුන්නම නෙවෙ.ලොකුම ඇනේ තමා ඉක්කුල් බස් එකේ අන්කල්කාරයා. ටික කාලේකින් ඒකවිදි දරුවාගේ ගෙදරටත් මාට්ටු.ආ විදි දරුවාට කියන්න අමතක උනා අපි ඒ නංගීගෙ නම(n)හීතමු. විදි දරුවගේ අම්මා කෑගැහුවට විදි දරුවා අහන එකෙක්ද? ඊට පස්සේ තමා ආදර කතාවට කන කොකා හඩන කාලෙ. ව්දි දරුවා යන්තම් දික්කලිසම දැක්ක විතරයි. අපෙ බස් එකට ආවා(a) කියලා ගෑනු ළමයෙක්.එයා විදි දරුවා එක්ක ගොඩක් ලංවුනා.ඔය අතරේ(n) නංගී වීදි දරුව අතරේ පොඩි පොඩි ප්‍රශ්න තිබුනා. එය වෙන කෙනෙක් ගැන කියවන්න ගත්තා විදි දරුවට එක වදයක් උනා . එකට එක කරන්න මම (a) යලුවෙන්න ඇහුවා.එයත් විදි දරුවට කැමති කිව්වා.ඊට දවස් දෙකකට පස්සේ(න්)මවිදි දරුවට ආදර කොලයක් දුන්නා, එත් එ වෙනකොට
විදි දරුවා හිටියේ වෙනම ලෝකෙක, එ හින්ද මම එයාට අකමැති කියලා මගෙ ප්‍රථම ප්‍රේමය නිමකලා. එක තමා වීදි දරුවාගේ ජීවිතේ ගත්ත මෝඩම තීරනය.වයසින් බාල උනත් විදි දරුවා හැමොටම කියන්නේ ආදරේදි මෝඩ තීරන්න ගන්න එපා.එක වීදි දරුවා බ්ලොග් ලියන හැමොටම දෙන අවවාදයක්... කියවලා ඔයාලගේ සිතුවිලි comment කරන්න.

මිට වීදි දරුවා..

(අමතක කල හැකිද කිසිදා දෙවන පෙම ඇතුළු තවත් පෙම් කතා රැසක් ලඟදීම)

Thursday, April 29, 2010

එල කොල්ලෙක් පිස්සු පොරක්

මෙක මගෙ පලවෙනි බ්ලොග් එක.

අද මම ඔයලට කියන්න යන්නෙ මගෙ යලුවා ගැන . නමින් ඉරන්ත මල්ක( බැකෝ ) වන මේ පොර මගෙ
යලුවො සෙට් එකෙ කැපී පෙනෙන චරිත යක්ලුනෙ. දඹුල්ල පැත්තෙ වාසය කරන මොහු එකදහස්නවසිය
ගනනක ඉපදිල තියෙන්නෙ.පවුලෙ බඩපිස්ස වෙන මේකට අක්කල දෙන්නෙක් ඉනවයි කියන්නෙ. අපෙ cricket team එකෙ
meneger වෙන මොහුගෙ .කෑමට බීමට මුල් තැනක් දෙන මොහුගෙ ජාතික පානය ගල් වෙන අතර ජතික
කෑම ගුටිකෑම ලු. මල් පිලිබඳව ගෞරව උපාදියකුත් තියෙනව ලුනෙ. කටියව කින්ඩි කිරිමට ගොස් ඔහුම කින්ඩි වී පසකට වී සිටිනවලු. හැම මොහොතකම හුලු අතු පත්තු කරගෙන සිටිම තවත් එක්ක් පුරුද්දක් ලුනෙ.sound උනක් එහි මොහුට sub woofer උනක් වැලදී ඇත. නමුත් මොහු අවංක හොඳ ගති ගුන ඇති සිරා කොල්ලෙක් කොල්ලොන්ට බොක්කෙන්ම උදව් කරන හැමෝගෙම ආදරය දින ගත්ත එල කොල්ලෙක්.............


මෙයාගෙ තව විස්තර ඉදිරියටත් බලාපොරොත්තු වන්න (මෙය මඩ ගෑසිමක් නොවන බව කරුනවෙන් සලකන්න.)
 
Powered by Blogger