Pages

Wednesday, October 6, 2010

අදත් විදි දරුවා බලන්න ආපු ඔයලා ඔක්කොටම පිං. අඩ මම කියන්න යන්නේ අලියෙක් සහ කුබියෙක් ගෑන. මේ දෙන්න පොඩිකලේ ඉදන්ම යාලුවො.දවසක් මේ දෙන්නා නාන්න ගගට ගියා.දෙන්නම කාතාකර කර ඔන්න තෑනට ආවා. අලියා ගියාපු ගමන්ම පෑනලා නෑවා.අලියා නාල ගොඩ එනකල් කුබියා ආවේ නෑ. අලියා ගොඩට ඈවිත් මෙහෙම ඈහුවා ඈයි බං නන්න නෑද්ද කියලා ඈහුවා කුබියා කියනවා මම ඌබේ shota ඉල්ලගන්න උබ නාල එනකල් හිටියේ කිවා

2 comments:

සහන් සටහන් said...

උඹයි අයියයි නාන්න ගියාමයි වෙන්ඩ ඇති ඔය....

වීදි දරුවාගේ සිතුවිලි said...

y

 
Powered by Blogger