Pages

Sunday, August 22, 2010

අමතක කල හැකිද කිසිදා පලමු පෙම.....

එක බ්ලොග් පෝස්ට් එකක් විතරක් දාල වැඩේ අතඇරිය කියල හිතුනද දන්නෑ කියවන අයට, මේකනේ උනේ
ඔන්න පාරෙ ඇවිද ඇවිද ඉඳල වීදි දරුවට මතක් උනේ මටත් ඇඩ්‍රස් නැති උනාට ඊමේල් ඇඩ්‍රස් එකකුයි බ්ලොග් එකකුයි තියනවනේ... ඒ නිසා ලීව ඔන්න මගේ මහපාරේ පළමු පෙම (ඕක දෙවන තෙවන සිව්වන පස්වන සහ ...... ඔන්න ඔහොම යන කතාවල් ගොඩාක්) මටත් හිතුන ආදරෙ රස බලන්න.විදි දරුව එ දවස්වල අක්කොලෙ ගීයෙ අක්කුල් බස් එකේ හිටිය ලක්සන නංගියට හීත ගීයේ මටත් හොරෙන්මයි. කොහොම හරි කට්ට කාල යලුවන්ට පිං සිද්ද වෙන්න කොල්ල ගොඩ ගීයා. ඊට පස්සෙ ආදර ගඟ ගලාගෙන ගියා. එ වගෙම ආදරෙට පොඩි පොඩි බාධාවල් නොතිබුන්නම නෙවෙ.ලොකුම ඇනේ තමා ඉක්කුල් බස් එකේ අන්කල්කාරයා. ටික කාලේකින් ඒකවිදි දරුවාගේ ගෙදරටත් මාට්ටු.ආ විදි දරුවාට කියන්න අමතක උනා අපි ඒ නංගීගෙ නම(n)හීතමු. විදි දරුවගේ අම්මා කෑගැහුවට විදි දරුවා අහන එකෙක්ද? ඊට පස්සේ තමා ආදර කතාවට කන කොකා හඩන කාලෙ. ව්දි දරුවා යන්තම් දික්කලිසම දැක්ක විතරයි. අපෙ බස් එකට ආවා(a) කියලා ගෑනු ළමයෙක්.එයා විදි දරුවා එක්ක ගොඩක් ලංවුනා.ඔය අතරේ(n) නංගී වීදි දරුව අතරේ පොඩි පොඩි ප්‍රශ්න තිබුනා. එය වෙන කෙනෙක් ගැන කියවන්න ගත්තා විදි දරුවට එක වදයක් උනා . එකට එක කරන්න මම (a) යලුවෙන්න ඇහුවා.එයත් විදි දරුවට කැමති කිව්වා.ඊට දවස් දෙකකට පස්සේ(න්)මවිදි දරුවට ආදර කොලයක් දුන්නා, එත් එ වෙනකොට
විදි දරුවා හිටියේ වෙනම ලෝකෙක, එ හින්ද මම එයාට අකමැති කියලා මගෙ ප්‍රථම ප්‍රේමය නිමකලා. එක තමා වීදි දරුවාගේ ජීවිතේ ගත්ත මෝඩම තීරනය.වයසින් බාල උනත් විදි දරුවා හැමොටම කියන්නේ ආදරේදි මෝඩ තීරන්න ගන්න එපා.එක වීදි දරුවා බ්ලොග් ලියන හැමොටම දෙන අවවාදයක්... කියවලා ඔයාලගේ සිතුවිලි comment කරන්න.

මිට වීදි දරුවා..

(අමතක කල හැකිද කිසිදා දෙවන පෙම ඇතුළු තවත් පෙම් කතා රැසක් ලඟදීම)

2 comments:

සහන් සටහන් said...

ආ එල එල..... දිගටම ලියහන්,

Anonymous said...

එල එල ස්ටෝරිය. හොදට කතා ලියන්න පුලුවන් වගේ ඔබට. ඔබට ජය!

 
Powered by Blogger