Pages

Thursday, April 29, 2010

එල කොල්ලෙක් පිස්සු පොරක්

මෙක මගෙ පලවෙනි බ්ලොග් එක.

අද මම ඔයලට කියන්න යන්නෙ මගෙ යලුවා ගැන . නමින් ඉරන්ත මල්ක( බැකෝ ) වන මේ පොර මගෙ
යලුවො සෙට් එකෙ කැපී පෙනෙන චරිත යක්ලුනෙ. දඹුල්ල පැත්තෙ වාසය කරන මොහු එකදහස්නවසිය
ගනනක ඉපදිල තියෙන්නෙ.පවුලෙ බඩපිස්ස වෙන මේකට අක්කල දෙන්නෙක් ඉනවයි කියන්නෙ. අපෙ cricket team එකෙ
meneger වෙන මොහුගෙ .කෑමට බීමට මුල් තැනක් දෙන මොහුගෙ ජාතික පානය ගල් වෙන අතර ජතික
කෑම ගුටිකෑම ලු. මල් පිලිබඳව ගෞරව උපාදියකුත් තියෙනව ලුනෙ. කටියව කින්ඩි කිරිමට ගොස් ඔහුම කින්ඩි වී පසකට වී සිටිනවලු. හැම මොහොතකම හුලු අතු පත්තු කරගෙන සිටිම තවත් එක්ක් පුරුද්දක් ලුනෙ.sound උනක් එහි මොහුට sub woofer උනක් වැලදී ඇත. නමුත් මොහු අවංක හොඳ ගති ගුන ඇති සිරා කොල්ලෙක් කොල්ලොන්ට බොක්කෙන්ම උදව් කරන හැමෝගෙම ආදරය දින ගත්ත එල කොල්ලෙක්.............


මෙයාගෙ තව විස්තර ඉදිරියටත් බලාපොරොත්තු වන්න (මෙය මඩ ගෑසිමක් නොවන බව කරුනවෙන් සලකන්න.)

6 comments:

freedom said...

හොඳයි // ලියමු දිගටම ජය වේවා!

හා පැටික්කි (MS) said...

දිගටම ලියමු..... සුභ පැතුම්.....

said...

එහෙනම් ඕන් අළුත් ලියවිල්ලට අපෙනුත් සුභ පැතුම්!!!
චියර්ස්ස්ස්ස්!!!!!

Praසන්ன said...

දිගටම ලියමු.....

සහන් සටහන් said...

එල එල..... ඔහොමයං.
ඔය කියන්නේ අර දත් මදින්නැති මල්ලි ගැන වෙන්ටැ.

වීදි දරුවාගේ සිතුවිලි said...

@freedom: thanks dear aniwa digatama liyanawa.

@ හා පැටික්කි:තෑන්කූ තෑන්කූ....
@ ම: තෑන්කූ....
@ prසන්ன: අනිවා...
@ සහන්: පව් බං එහෙම කියන්න අපා...

 
Powered by Blogger