Pages

Sunday, October 10, 2010

ඔං ඉතින් පලමු ප්‍රේමයට ආයුබොවන් කියල අත ගැහුවා දෙවැන්නට එකට වඩා දෙක හොදයි කියලා.
දෙක ගැන කිව්වොත් විලි ලැජ්ජව කට කපලා පුරවලා බල්දි දහයක් විතර.
අක්කුල් බස් එක හප්පේ පිස්සු පිකුදු පොට් එකනේ.කන්තාවකගේ නියපොත්තක පහස නොලබපු මට අම්මේ......
මතක්වෙද්දිත් කකුල් දෙක මෙන්ඩලින් ගහනවා කන් දෙකෙන් දුම් දනවා. ටික කලකින් එම ප්‍රේමය නිම කරමින් මා මගේ දෙපයින්ම නැගීට අනංග ජීවිතයට පුරුදු උනි.
එත් සමගම වෙනදට වඩා ප්‍රබොදමත්ව ජීවන චක්‍රය පවත්ව ගැනිමට පහසු විය. එ අතර තුර ගැහැනු ලමුන් තිදෙනෙකුගේ අනාගත සැමියා විමට හැකිවිම
මට මහත් වින්දනයකි. එ ලමුන් අතර කිසිදින නොදකපු අයෙක්ද විය. එකල මගෙ සාමන්‍ය දැනිමේ විභගය උනු සාමන්නය පෙල විභගයට සුදනම්වෙන කලේ. රාත්‍රීයේ පාඩම් කරන විට SmS උපාදියක්ද O/L ලග වෙන විට මට ලබා ගත හැකි විම මට මහත් සතුටකි. මා පඩම් කරන්න විට මගේ මව මට තේ එකක් ගෙන දෙන්නේ පඩම් කරලා මහන්සිත් ඇතිනේ කියමිනි. මවගේ තේ කොප්පයෙන් ප්‍රබොධමත් වන ම නැවතත් SmS මගීන් පඩම් කිරිම ආරම්බ කරයි. රාත්‍රී 12 පමණ වනතෙක් SmS කරන මා නිදා ගන්නේ ගැහැණු ළමුන් තිදෙනෙකු නිදි කිරිමේන් පසුවෛ.




එකල මගේ ප්‍රමයේ නම (R‍) යැයි සලකමු. මම ඇයව දෙක ඇති නමුත් ඇය ම දැක සිටියේ එක් වරක් පමනි. අවුරුදු එකහමරක කලයක් කල පෙම නිම කල දැනට අවුරුදු එකහමරක් පමනවෙ. නමුත් මිතුරු කමට ඇය හා ඉයෙ එනම් 10/9/8 වෙනත්ක් කත කල මට අද එය නොකරන ලෙස ඇයගේ පෙම්වතගෙන් දුරකතන ඇමතුමක් ලෑබිනි.
මේම නඩුව මට SET කර දුන්නේ මගේ හිතවත් කොට පෝයියාය.

*************************විශේශ නිවේදනයි***************************

දෙවන ආදරය කොටස් දෙකකට ඨ්්‍යඵ්E කිරිමට ගත් උත්සහයක් සුන් විම නිසා මෙහි අන්තර් ගතවු සුන්ඩර අදහස් නොමතිවිම පිළිබද මගේ කණග‍ටුව. එයට හේතුව ම මේය ලියු කොලය මගේ මිතුරෙකු සොරකම් කිරිමෛ. 3වන කොටසින් පිස්සු පිකුඩු ගොඩක් බලපොරොතු වන්න.

Wednesday, October 6, 2010

අදත් විදි දරුවා බලන්න ආපු ඔයලා ඔක්කොටම පිං. අඩ මම කියන්න යන්නේ අලියෙක් සහ කුබියෙක් ගෑන. මේ දෙන්න පොඩිකලේ ඉදන්ම යාලුවො.දවසක් මේ දෙන්නා නාන්න ගගට ගියා.දෙන්නම කාතාකර කර ඔන්න තෑනට ආවා. අලියා ගියාපු ගමන්ම පෑනලා නෑවා.අලියා නාල ගොඩ එනකල් කුබියා ආවේ නෑ. අලියා ගොඩට ඈවිත් මෙහෙම ඈහුවා ඈයි බං නන්න නෑද්ද කියලා ඈහුවා කුබියා කියනවා මම ඌබේ shota ඉල්ලගන්න උබ නාල එනකල් හිටියේ කිවා
 
Powered by Blogger